උත්තර හා දක්ෂිණ සංගීත පද්ධතීන්ගේ අසමානතා...
01. උත්තර පද්ධතිය ශුද්ධ,කෝමළ,තීව්‍ර ස්වර ස්ථාන දොළොසක් භාවිත කරයි.දක්ෂිණ පද්ධතියෙහි ශුද්ධ ස්වර,කෝමළ,ශුතිගත ස්වර දොළොස උත්තර පද්ධතියට වඩා වෙනස් ය. 02.උත්තර පද්ධතියෙහි ස්වර නාමයන්ට වඩා දක්ෂිණ පද්ධතියෙහි නාමයන් වෙනස් ය.. උත්තර පද්ධතිය දක්ෂිණ පද්ධතිය ස ස කෝමළ රි ශුද්ඪ්්ධ රිි ශුද්ධ ...